දුම්රිය වර්ජනය තවදුරටත්

දැනට ක්‍රියාත්මක වන දුම්රිය වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. අද (10) දහවල් 12ට පෙර සේවයට වාර්තා කරන ලෙස සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ නියාමකවරුන් වෙත අද උදෑසන දැනුම් දුන්නා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එසේ සේවයට වාර්තා කිරීමට අපොහොසත් වීම සේවයෙන් ඉවත් වූවක් ලෙස සලකන බවයි. කෙසේ නමුත්, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය දුම්රිය … Continue reading දුම්රිය වර්ජනය තවදුරටත්