රටේ අපරාධවලට හේතුව ආරක්ෂක අංශවල දුර්වලතා – මිහින්තලේ හිමි
දෛනිකව සිදුවන වෙඩිතැබීම් සහ අපරාධ සිද්ධිවලට හේතු වී ඇත්තේ රටේ බුද්ධි අංශ ඇතුළු සියලු ආරක්ෂක අංශවල පවතින දුර්වලතා බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි මේ බව සඳහන් කළා. උන්වහන්සේ තවදුරටත් සඳහන් කළේ එම අංශ ශක්තිමත් කිරිමෙන් තොරව අපරාධ රැල්ල … Continue reading රටේ අපරාධවලට හේතුව ආරක්ෂක අංශවල දුර්වලතා – මිහින්තලේ හිමි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed