24 C
Colombo
Monday, January 20, 2025

දළදා පෙරහැර යන පාර ජලසම්පාදනෙන් කහ දියරෙන් හෝදලා

- Advertisement -

මේ දින වල වීදි සංචාරය කෙරෙන දළදා පෙරහැර වෙනුවෙන් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය අපූරු ක්‍රියාවක් සිදුකෙරෙමින් පවතිනවා.

ඒ අනුව දළදා පෙරහැර ගමන් ගන්නා සියලුම මාර්ග බවුසර යොදාගෙන කහ දියර මිශ්‍ර ජලයෙන් දෝවනය කිරීම එම මණ්ඩලය විසින් සිදුරෙන ආකාරය දැකගත හැකියි.

ඊට අදාළ බැනරයක්ද අදාළ ජලබවුසරවල ප්‍රදර්ශනය කර ඇති අතර එහි අවසානයේ “ජල සම්පත සුරකිමු” ලෙසද ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කර තිබීම ජනතාවගේ හාස්‍යයට හේතුවී තිබෙනවා.

පවතින දැඩි නියං කාළගුණය හේතුවෙන් මේ වන විට දිවයින පුරා සිටින ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින අතර ජල විදුලියද ප්‍රමාණවත් වන්නේ තවත් මසකට පමණක් බව ලංකා විදුලි බල මණ්ඩලය ඊයේ නිවේදනය කළා.

RECENT ARTICLES - SINHALA

හල්තොට ප්‍රදේශයේ ඇළක තිබී මිනිස් අස්ථි කොටස් හමුවෙයි

මිල්ලනිය, හල්තොට ප්‍රදේශයේ ඇළක තිබී මියගිය පුද්ගලයෙකු අස්ථි කොටස් හමුවී තිබෙනවා. මාළු ඇල්ලීමට ගිය පිරිසකගේ දැලකට මෙම අස්ථි කොටස් හමුව තිබුණා. ඇළ ඉවුරේ උණ...

දුම්රිය ධාවනය යථා තත්වයට

දුම්රිය රියදුරන්ගේ ශ්‍රේණි උසස් කිරීමේ විභාගය හේතුවෙන් දින තුනක් අඩාලව පැවති දුම්රිය සේවා අද (20) සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව...

විජිත් විජයමුණි අද අධිකරණයට

ව්‍යාජ ලෙස එකළස් කරන ලද නවීන පන්නයේ ලොරි රථයක් ලඟ තබා ගැනීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා අද බණ්ඩාරවෙළ මහේස්ත්‍රාත්...

POPULAR ARTICLES