26.4 C
Colombo
Friday, March 14, 2025

ක්‍රිකට් පහරකින් මියගිය කොල්ලකරුවා

- Advertisement -

වත්තල ඇවරියවත්ත ප්‍රදේශය නිවසක් කොල්ලකෑමට පැමිණි පුද්ගලයෙකු නිවැසියන් ක්‍රිකට් පිත්තකින් එල්ලකල පහරදීමක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කර සිටිනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කැකිරාව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක්.

සොරකම සඳහා පැමිණි විට නිවසේ සිටි තරුණයින් දෙදෙනෙකු විසින් මෙම පහරදීම සිදුකර ඇති අතර බරපතළ තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

මියගිය පුද්ගලයා කිරිබත්ගොඩ, වත්තල සහ කඩවත ප්‍රදේශ වල සොරකම් රැසකට සම්බන්ධ අයෙකු බවත් පැවසේ.

RECENT ARTICLES - SINHALA

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...

සහල් වලට පැන වූ පාලන මිල වෙනස් කර නැහැ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස් කර හෝ ඉවත් කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ...

POPULAR ARTICLES

වැලිවේරියේ වෙඩිතැබීමක්

වැලිවේරිය අරලිය ගහ හන්දිය ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.