27.1 C
Colombo
Tuesday, April 1, 2025

ගැළවු කිරුළ යළි පුෂ්පිකාට

- Advertisement -

2022 වසරේදී පුෂ්පිකා ද සිල්වාගෙන් ‘මිසිස් ශ්‍රී ලංකා’ කිරුළ ඉවත් කිරීමෙන් පසු, ඇයට එය නැවත ලබාදෙන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.

පුෂ්පිකා ද සිල්වා ගොනුකළ නඩුවකින් පසු ගල්කිස්ස දිසා අධිකරණය බ්‍රහස්පතින්දා මෙම නියෝගය ලබාදී තිබුණා.

එම වසරේ එක්සත් ජනපදයේ පැවති ගෝලීය ඉසව්ව ජයග්‍රහණය කිරීමේදී පුෂ්පිකා නුසුදුසුකාරියක වූ බව බව පවසමින් 2022 දී දේශීය කිරුළ ඇයගෙන් ඉවත් කිරිමට කටයුතු කළා.

පුෂ්පිකා ද සිල්වාගේ ප්‍රකාශයන් ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවේ කීර්තිනාමයට හානියක් වූ බව ප්‍රාදේශීය සංවිධායකයන් එකල පවසා තිබුණා.

ඇයගේ ‘මිසිස් ශ්‍රී ලංකා’ නාමය ඉවත් කර ඇති අතර එය කිසිදු ප්‍රවර්ධන කටයුත්තක් සඳහා භාවිත කිරීම තහනම් කර ඇති බව එහිදී වැඩිදුරටත් සඳහන්.

කෙසේවෙතත්, බ්‍රහස්පතින්දා අධිකරණ තීන්දුවෙන් පසු දේශීය සංවිධායකයන් ප්‍රකාශකළේ, තමන් එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බවත්, 2022 වසර සඳහා කිරුළේ හිමිකාරිය පුෂ්පිකා ද සිල්වා බවත්ය.

RECENT ARTICLES - SINHALA

රාජපක්ෂ කෙනෙක් අනුන්ගෙ ගෙදරකට වන්දි අරන්-අනුර

අරගල සමයේ මැයි නවය ගැටුම් වලදී සෙවනගල ප්‍රෙද්ශයේ ගිනිගත් නිවසකට හිමිවු වන්දි මුදල ලබාගත් රාජපක්ෂවරයෙක් පිළිබඳ ලැයිස්තුවක් ඉතා ඉක්මනට පැමිණීමට නියමිත බව ජනාධිපති අනුර...

අපි මියන්මාරයට ඕන බෙහෙත් එකතු කරලා යවමු-රනිල්

මියන්මාරයේ සිදවූ භූ කම්නයෙන් පසු ඇති වූ එරට ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා මෙරටින් හමුදාව ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් මියන්මාරය බලා පිටත් කරවන ලෙස...

IOC ඉන්ධන මිලත් සංශෝධනය කරලා

IOC ඉන්ධන මිලත් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. Ceypetco ඉන්ධන මිලට සමගාමීව IOC ඉන්ධන මිලත් සංශෝධනය කර තිබෙනවා. ඒ...

POPULAR ARTICLES