ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින්ම පිටවෙලා

පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු හය දෙනෙකු ප්‍රශ්න කිරිම සදහා විභාග දෙපාර්තමේන්තුව විසින් සිය බාරයට ගෙන තිබෙනවා. මෙම සිදුවීම සිදුවී ඇත්තේ අනුරාධපුර, රත්මලේ තිස්ස විදුහලේදීයි. පහ වසර  ශිෂ්‍යත්ව විභාගය පෙරේදා ආරම්භ වීමට විනාඩි දහයකට පෙර මෙම  … Continue reading ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින්ම පිටවෙලා