25.2 C
Colombo
Thursday, November 28, 2024

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරගයේ දෙවැනි දිනය

- Advertisement -

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (28) දෙවැනි දිනටත් පැවැත්වෙනවා.

තරගය දකුණු අප්‍රිකාවේ ඩර්බන්හිදී පස්වරු 1ට ආරම්භ වීමට නියමිතයි.

වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා ඊයේ (27) දිනයට තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරන දකුණු අප්‍රිකාව, පන්දුවාර 20 යි පන්දු 4 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 80 ක් රැස් කළා.

ළහිරු කුමාර කඩුලු 2 ක් ලබා ගත්තා.

ඔහු මුලු ලකුණු 46දී ලකුණු 16ක් රැස්කරගෙන සිටි ට්‍රිස්ටන් ස්ටබ්ස්ගේ කඩුල්ලද, මුලු ලකුණු 54ක් වද්දී ලකුණු 4ක් රැස්කරගෙන සිටි ඩේවිඩ් බෙඩිංහැම්ගේ කඩුල්ලද දවාගැනීමට සමත් වුණා.

RECENT ARTICLES - SINHALA

A-9 මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගමනාගමනය සීමා කර තිබූ යාපනය A-9 මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත්ව තිබෙනවා. පොලිස් කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, දිවයිනට...

නීති විද්‍යාල ප්‍රවේශ විභාගයත් කල්දාලා

රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එළඹෙන දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නීති විද්‍යාල පොදු ප්‍රවේශ විභාගය (2024) කල්දැමීමට විභාග දෙපාර්තමේන්තුව...

දිනය වෙනස් කර අලෙවියට යැවූ භාණ්ඩ තොගයක් වටලලා

නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටලීමක් සිදු...

POPULAR ARTICLES