අතුරුගිරියේ වෙඩික්කරුවන් පලාගිය වෑන් රථය හමුවෙයි

අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට පැමිණි වෙඩික්කරුවන් පළා යාම සඳහා යොදාගත් වෑන් රථයක් බුලත්සිංහල පොලිස් වසමේ තිබී හමුවී තිබෙනවා. අද (08) සවස 6.15ට පමණ 119 හදිසි දුරකථන අංකයට ලද තොරතුරකට අනුව බුලත්සිංහල, අයගම, දෙල්මැල්ල ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී එම වෑන් රථය සොයාගෙන තිබුණා. එම වෑන් රථය අයගම දෙස සිට බුලත්සිංහල දෙසට පැමිණ ඇති බවටයි මේ වනවිට තොරතුරු … Continue reading අතුරුගිරියේ වෙඩික්කරුවන් පලාගිය වෑන් රථය හමුවෙයි