25.1 C
Colombo
Tuesday, November 26, 2024

නාවුල – බෝවතැන්න ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

- Advertisement -

මහවැලි ගඟේ ජල ධාරිතාව ඉහළ යාමත් සමග නාවුල – බෝවතැන්න ජලාශයේ වාන් දොරටු 06ක් අද (25) උදෑසන විවෘත කර තිබෙනවා.

ජලාශය භාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න කියා සිටියේ ඒ හේතුවෙන් මොරගහකන්ද දක්වා දිවෙන අඹන් ගඟ දෙපස ජනතාව සැළකිලිමත් වන ලෙසයි.

ඇඳහැළෙන අධික වර්ෂාවත් සමඟ කාසල්රි සහ මාවුස්සාකැලේ යන ජලාශවලද ජල මට්ටම පිටාර මට්ටමට ළගාවී තිබෙනවා.

මේ අතර මධ්‍යම කදුකරයේ ඇතැම් ප්‍රදේශවලට මීදුම් තත්ත්වයක් පවතින බැවින් රථවාහන ධාවනයේදී විමසිලිමත් වන ලෙස පොලිසිය රියදුරන්ට දැනුම් දෙනවා.

RECENT ARTICLES - SINHALA

මාතර ගංවතුර තත්ත්වය ගැන දැනුම්දීමක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වයක් සමඟ මාතර දිස්ත්‍රික්කය තුළ පැවති සුළු ගංවතුර තත්ත්වය මේ වන විට පහව යමින් පවතින බව මාතර ආපදා කළමනාකරණ ඒකකය පවසනවා. නිල්වලා...

මෛත්‍රී අල්ලස් කොමිසමට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (26) අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා. රෝයල් පාක් ඝාතන සිද්ධියේ සැකකරුට පොදු...

කෙහෙළියට එරෙහි පයිප්ප බට නඩුව යළි විභාගයට

ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයත් රුපියල් නව ලක්ෂ අසූ දහසකට අධික මුදලක් වැයකර ජී.අයි. පයිප්ප බට මිලදී ගැනීමේ...

POPULAR ARTICLES

මාතර ගංවතුර තත්ත්වය ගැන දැනුම්දීමක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වයක් සමඟ මාතර දිස්ත්‍රික්කය තුළ පැවති සුළු ගංවතුර තත්ත්වය මේ වන විට පහව යමින් පවතින බව මාතර ආපදා කළමනාකරණ ඒකකය පවසනවා. නිල්වලා...

මෛත්‍රී අල්ලස් කොමිසමට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (26) අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා. රෝයල් පාක් ඝාතන සිද්ධියේ සැකකරුට පොදු...

Breaking : නිදන් හාරන්න කියලා මම කිව්වේ නැහැ – අත්තනගල්ල මහේස්ත්‍රාත්

වේයන්ගොඩ – වඳුරඹ ප්‍රදේශයේ කැණීමට අදාළව පොලිස් විශේෂ කාර්‍යය බලකාය දුන් වාර්තාව අනුව පොළොව අභ්‍යන්තරයේ ඇති ලෝහමය ද්‍රව්‍ය ගැන විමර්ශනයක් කිරීමට පමණක් නියෝගයක් දුන්...