27.9 C
Colombo
Thursday, April 10, 2025

ගිණි තියන්න කොළඹ ආපු අයට දුන් චූටි දඬුවම (VIDEO)

- Advertisement -

ගෝටා ගෝ ගමට ගිණි තබමින්, සාමාකාමී විරෝධතාකරුවන්ට පහර දෙමින් ප්‍රචණ්ඩකාරී ලෙසින් හැසිරීමට බස් රථ විශාල ගණනකින් කොළඹට පැමිණි පිරිසට විරෝධතාකරුවන් විසින් කිසියම් ආකාරයක දඬුවමක් දී තිබුණු අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ දැක ගැනීමට හැකි වනවා.

එලෙස කොළඹට පැමිණි ප්‍රචණ්ඩකාරී පිරිසක් බේරේ වැවට දමා තිබූ අතර තවත් පිරිසකට දණගසා සමාව ඉල්ලන ලෙසට විරෝධතාකරුවන් පවසා තිබෙනවා.

මේ අතර, සාමාකාමී විරෝධතාකරුවන්ට එල්ලවූ මෙම අමානුෂීය ප්‍රහාරයට එරෙහිව වෘත්තීය සමිති රාශියක් හෙට සිට වැඩ වර්ජනයේ නිරත වනවා.

RECENT ARTICLES - SINHALA

දැඩි නීති මාලාවක් යටතේ විවෘත වන උතුරේ පාර

පැවති යුදමය තත්ත්වය මත වසර 34ක් පුරා වසා තිබූ වසාවිලාන් - පලාලි මාර්ගය අද (10) උදෑසන යළි විවෘත කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ ප්‍රදේශවාසීන්ගේ සහ...

දේශබන්දු අද යළි අධිකරණයට

වැලිගම හෝටලයක් අසල සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද යළි මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. අත්අඩංගුවට...

බටලන්ද වාර්තාව ගැන විවාදය අද

බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීතිවිරෝධී රැඳවුම් ස්ථාන හා වධකාගාර පිහිටුවා පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදය අද (10) ආරම්භ...

POPULAR ARTICLES