අලුත් ආණ්ඩුවේ පත්කිරීමක් නිසා සමාජ මාධ්‍ය කැළඹෙයි

වැඩබලන පොලිස්පතිවරයා නිකුත් කළ ලිපියට අනුව අජන්ත රොද්‍රිගු නම් පොලිස් අධිකාරීවරයාව මහජන සාමය කළමනාකරණ කොට්ටාශයේ වැඩබලන අධ්‍යක්ෂකවරයා ලෙස පත්කර තිබෙනවා. අජන්ත රොද්‍රිගෝ යනු 2023 මාර්තු 07 වනිදා කොළඹ විශ්ව විද්‍යාලය තුළට අනීතීක ලෙස කදුළු ගෑස් ගසා සිසුන්ට ශාරිරික හානිකල පොලිස් මර්දන ක්‍රියාවට අණ දුන් පොලිස් නිලධාරියා වනවා. එම ප්‍රහාරයට පසුදින ශ්වසන අපහසුවක් හේතුවෙන් රෝහල් ගත … Continue reading අලුත් ආණ්ඩුවේ පත්කිරීමක් නිසා සමාජ මාධ්‍ය කැළඹෙයි