යාළුවෝ එක්ක ගහගන්න පුතා අරන් ගිහින් තියෙන්නේ රජයේ වාහනයක් (වීඩියෝ)

තමන්ගේ පුතණුවන් කිරිබත්ගොඩදී ඔහුගේ යහළුවෙක් හට පහරදීම සඳහා තමන්ට රජයෙන් ලබාදී ඇති වාහනයක් යොදාගෙන ඇති බවට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් තමන් කණගාටු වන බවත් රටේ ජනතාවගේ හා රජයෙන් තමන් සමාව ඉල්ලා සිටින බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළා. මෙම පහරදීමට තමන්ගේ කිසිදු සම්බන්ධයක් … Continue reading යාළුවෝ එක්ක ගහගන්න පුතා අරන් ගිහින් තියෙන්නේ රජයේ වාහනයක් (වීඩියෝ)