25.6 C
Colombo
Thursday, November 28, 2024

මාධ්‍යයට අත ඉස්සූ STF SSPට වැඩ වරදියි

- Advertisement -

පොලිස් විශේෂ කාර්යය බලකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේ යන අයගේ වැඩ තහනම් කර තිබෙන බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර් යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ජූලි 09 වැනි දින රාත්‍රියේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසේ ආරක්ෂාව සපයමින් සිටියදී, එම ස්ථානයේ උද්ගත වූ තත්ත්වය පිළිබඳ පුවත් වාර්තාකරණයේ නිරත වු මාධ්‍යවේදීන් හට පහරදීම සම්බන්ධයෙන් සහ එම පහරදීම වැළැක්වීමට කටයුතු නොකිරීම හේතුවෙන් ආයතන සංග්‍රහයේ ක්‍රියා පටිපාටියට අනුව මෙම තීන්දුව ගෙන ඇති බවයි.

ඒ අනුව පොලිස්පතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ නිලධාරියාගේ රාජකාරි කටයුතු තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පොහොර සහනාධාරය ලැබෙන හැටි මෙන්න

හෙක්ටාරයකට රුපියල් 25,000 බැගින් වු ගොවි සහනාධාරය අනිවාර්යෙන්ම ගොවි ගිණුම්වලට බැර කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඒ අනුව රුපියල් මිලියන 20,000...

අගමැතිනිය සහ යුනිසෙෆ් අධ්‍යක්ෂිකාව අතර හමුවක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය 'යුනිසෙෆ්' ශ්‍රී ලංකා ආයතනයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂිකා හනාන්න් සුලෙයිමන් මහත්මිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවූණා. දෙදෙනා අතර පෙර හමුවේදී සාකච්ඡා කළ ළමා...

මහ වැස්සෙන් පීඩාවට පත් සංඛ්‍යාව ලක්ෂ හතර ඉක්මවයි

0
වැසි සහිත කාලගුණයෙන් මේ වන විට දිස්ත්‍රික්ක 24කට බලපෑම් එල්ලවී තිබෙනවා. ආපදා කළමණාකරන මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ පුද්ගලයින් 417,007කට මින් බලපෑම් එල්ලවී ඇති...

POPULAR ARTICLES