මාධ්‍යයට අත ඉස්සූ STF SSPට වැඩ වරදියි

පොලිස් විශේෂ කාර්යය බලකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේ යන අයගේ වැඩ තහනම් කර තිබෙන බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර් යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ජූලි 09 වැනි දින රාත්‍රියේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසේ ආරක්ෂාව සපයමින් සිටියදී, එම ස්ථානයේ උද්ගත වූ තත්ත්වය පිළිබඳ පුවත් වාර්තාකරණයේ නිරත වු … Continue reading මාධ්‍යයට අත ඉස්සූ STF SSPට වැඩ වරදියි