ක්ලබ් වසන්ත ඝාතන කුමන්ත්‍රණය ගැන පොලීසිය කියන කතාව

අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුර පිරිසක් අද (08) සිදුකළ වෙඩිතැබීමේ සිද්ධිය සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ සම්බන්ධයක් ඇති බවට පොලීසිය සැක පළකරනවා. අතුරුගිරිය නගර මංසන්ධියේ ඔරලෝසු කණුවේ සිට ඔරුවල පාරෙහි මීටර් 50ක පමණ දුරකින් පිහිටි එම ගොඩනැගිල්ලේ උඩුමහලේ, ටැටූ ආයතනයක් විවෘත කෙරුණේ අද (08) පෙරවරුවේයි. ඒ, ටැටූ නිර්මාණකරුවෙකු බව කියන දුලාන් සංජුල නමැත්තෙකු … Continue reading ක්ලබ් වසන්ත ඝාතන කුමන්ත්‍රණය ගැන පොලීසිය කියන කතාව