වර්ජනය කරපු දුම්රිය සේවකයින් දොට්ට

වර්ජනයේ නිරත වෙමින් සේවයට වාර්තා නොකළ සියලුම දුම්රිය සේවකයින් සඳහා “සේවය හැරගියා සේ සලකා” ලිපි නිකුත්කළ බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඔහු පැවසුවේ, රටේ පවතින නීතියට අවනත නොවී වැඩවර්ජන සිදුකිරීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ට එම ලිපි නිකුත්කළ බවයි. අද පස්වරුවේ (11) ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, දුම්රිය සාමාන්යධිකාරිවරයා විසින් … Continue reading වර්ජනය කරපු දුම්රිය සේවකයින් දොට්ට