31 C
Colombo
Sunday, January 26, 2025

යොවුන් ලෝක කුසලානයේ සුපර් සික්ස් වටය අදින් ඇරඹේ

- Advertisement -

වයස අවුරුදු 19න් පහළ බාලිකා පන්දුවාර‍ 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපර් සික්ස් වටයේ තරග අද (25) ආරම්භ වනවා.

මෙම තරග වටයේදී එක් කණ්ඩායමකට තරග දෙක බැගින් හිමි වීමට නියමිතයි.

සුපර් සික්ස් වටය අවසානයේදී කාණ්ඩ දෙකේ පෙරමුණේ රැඳී සිටින කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබාගන්නවා.

සුපර් සික්ස් වටයේ තරග 04ක් අද පැවැත්වීමට නියමිතයි.

මෙම වටයේ පළමු තරගය අමෙරිකාව සහ නවසීලන්තය අතර ශ්‍රී ලංකා වේලාවෙන් අද (25) උදෑසන 8ට ආරම්භ වනවා.

ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය හෙට (26) පැවැත්වෙන අතර ඒ ස්කොට්ලන්තයට එරෙහිවයි.

RECENT ARTICLES - SINHALA

ඉස්සර කෙඳිරි ගෑවේ විපක්ෂය, දැන් කෙඳිරි ගාන්නේ ආණ්ඩුව – ඩි. වී. චානක

ජාතික ජනබලවේග වේදිකාවේ සිටි දෙදෙනෙක් වත්මන් ආණ්ඩුව යටතේ පොලිසියේ ප්‍රධානීන් ලෙස කටයුතු කරන විට කිසිදු සාධාරණ පරීක්ෂණයක් බලාපොරොත්තු වීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි....

ශ්‍රීලංකන් ගුවන් සමාගම ගැන රජයේ ස්ථාවරය

ශ්‍රීලංකන් ගුවන් සමාගම රජය සතු සමාගමක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක...

සීමාව පැන්න ඉන්දීය ධීවරයින් 33ක් නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 33 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. අද (26) අලුයම තලෙයිමන්නාරමට උතුරින් වූ...

POPULAR ARTICLES