27.6 C
Colombo
Thursday, March 27, 2025

සැකකරු මාංචුත් එක්ක පැනලා ගිහින්

- Advertisement -

අත් අඩංගුවට ගත් සැකකරුවෙකු අත් විලංගුවද සමඟ පලා ගොස් ඇති බව මිල්ලනිය පොලිසිය පවසනවා.

මෙලෙස පලා ගොස් ඇත්තේ සිදුරංගල වත්ත, වැලිකල, පොකුණුවිට පදිංචි වයස අවුරුදු 30ක පුද්ගලයෙක් වනවා.

සැකකරු අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන සිර මැදිරියට යාබද භාවිතාවට නොගන්නා සිර මැදිරිය අසල වාඩි කර, සැකකරුගේ එක් අතකට හා සිර මැදිරියෙහි යකඩ කූරකට අත්විලංගු දමා රඳවා තබා තිබියදී මෙලෙස පලා ගොස් ඇතැයි පොලිසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

බස් – ලොරි අනතුරින් පාසල් සිසුන් පිරිසක් රෝහලට

හොරණ, රත්නපුර මාර්ගයේ ඉංගිරිය දිස්ත්‍රික් රෝහල අසලදී පෞද්ගලික බස් රථයක් සහ කුඩා ලොරියක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරින් පාසල් සිසුන් ඇතුළු 15 දෙනෙකුට ආසන්න...

ගම්පහ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (27) පෙරවරු 8.30 සිට පස්වරු 5.00 දක්වා ජලය අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව පෑලියගොඩ, වත්තල,...

ඉන්දීය ධීවරයින් 11ක් අත්අඩංගුවට

දේශසීමා උල්ලංඝනය කරමින් නෙදුම්තිව් වෙරළ තීරයේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු බෝට්ටුවක් ද සමග නාවික හමුදා භාරයට පත්ව ඇතැයි තමිල්නාඩු මාධ්‍ය...

POPULAR ARTICLES