ඇල්පිටිය PHI ඝාතනයට ඔත්තු බැලූ සැකකරු රටින් පනින්න යද්දී මාට්ටු

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු තවත් මිනීමැරුම් ගණනාවක් සඳහා අවශ්‍යව සිටි සැකකරුවෙකු ඊයේ (06) රාත්‍රී කාලයේ කටුනායක ගුවන් තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරු වෙනත් නමකින් කූඨ ලෙස සකස් කර ගත් ව්‍යාජ ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ඩුබායි රාජ්‍යයට පළා යාමට ගුවන්තොටුපළ වෙත පැමිණ තිබු … Continue reading ඇල්පිටිය PHI ඝාතනයට ඔත්තු බැලූ සැකකරු රටින් පනින්න යද්දී මාට්ටු