27.3 C
Colombo
Saturday, April 12, 2025

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් අද අධිකරණයට

- Advertisement -

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඇතුළු පිරිසට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් හත් දෙනා අද (10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවට වාර්තා වනවා.

පොලීසිය පැවසුවේ ඔවුන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

පසුගිය සදුඳා (08) උදෑසන 10 ට පමණ අතුරුගිරිය මංසන්ධියේ ටැටූ නිර්මාණ මධයස්ථානයක් විවෘත කිරිමේ අවස්ථාවේ එල්ල වු වෙඩි ප්‍රහාරයකින් කල්බ් වසන්ත සහ අතුරුගිරිය රතුවිලවත්ත පදිංචි නයන වාසුල විජේසූරිය නැමති 37 හැවිරිදි පුද්ගලයා මිය ගියා.

වසන්ත පෙරේරා මහතාගේ බිරිඳ මැණික් විජේවර්ධන , යොමානා කෞෂධී නැමති කාන්තාවක් සහ ජනප්‍රිය ගායන ශිල්පිනී කේ. සුජීවා මහත්මිය සමග තවත් පුද්ගලයෙකු මෙම සිදුවීමෙන් තුවාල ලබා දැනට කළුබෝවිල සහ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

RECENT ARTICLES - SINHALA

ප්‍රදේශ රැසකට අද තද වැසි

අද (12) උදෑසන කාලයේදී  බස්නාහිර සහ දකුණු පළාත්වලත්  පුත්තලම, යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම...

මේ ආණ්ඩුව රනිල්ගේ මයිල් ගහක්වත් හොලවන්නේ නැහැ – චාමර සම්පත්

වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මයිල් ගහකටවත් හානියක් සිදු නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්...

මාව ජනාධිපති කළා කියන්නේ රටේ වාසනාව තමයි – සීලරතන හිමි

එළැඹෙන මැතිරණයෙන් තමාව ජනාධිපති කළහොත් එය අප රටේ ජීවත්වන ජනතාවගේ වාසනාවක් බවත්, එසේ වුවහොත් තමා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරන බවත්, පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන...

POPULAR ARTICLES