ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් අද අධිකරණයට

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඇතුළු පිරිසට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් හත් දෙනා අද (10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවට වාර්තා වනවා. පොලීසිය පැවසුවේ ඔවුන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි. පසුගිය සදුඳා (08) උදෑසන 10 ට පමණ අතුරුගිරිය මංසන්ධියේ ටැටූ නිර්මාණ මධයස්ථානයක් විවෘත කිරිමේ අවස්ථාවේ එල්ල වු වෙඩි … Continue reading ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් අද අධිකරණයට