25 C
Colombo
Wednesday, January 22, 2025

තුන්වන එක්දින තරගයට වර්ෂාවෙන් බාධා

- Advertisement -

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මේ වනවිට පැවැත්වෙන තුන්වන එක්දින තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

කාසිය වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට නවසීලන්ත කණ්ඩායම 112/1 ලබා සිටියා.

තරග තුනකින් සමන්විත මෙම එක්දින තරගාවලියේ තරග 2-0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියෙන් පසුවනවා.

RECENT ARTICLES - SINHALA

ජල සෞඛ්‍ය ගිවිසුමකට කැබිනට් අනුමැතිය

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ IHE-Delft Institute for Water Education මඟින් ප්‍රජා වත්කම් කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ජාතික ජල...

වාහන ආනයනය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

පෙබරවාරි මාසය වන විට වාහන ආනයනය සඳහා අවසර ලැබුණත් වාහන ආනයනය බලපත්‍රවලට (පර්මිට්) වාහන ගෙන්වීමට අවසර නොලැබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. පෞද්ගලික...

ආගමන හා විගමන පාලක අධිකරණයට

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා....

POPULAR ARTICLES