ශිෂ්‍යත්ව ප්‍රශ්න වට්සැප් දැමූ තිදෙනාට වැඩ වරදී

අනුරාධපුර – රත්මල්ලේ තිස්ස විදුහලේ විභාග ශාලාධිපතිවරයෙකු ඇතුලු තිදෙනෙකු සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගෙන තිබෙනවා. ඒ ඔවුන් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ඡායාරූප ගත කර වට්සැප් මාර්ගයෙන් උපකාර පන්ති ගුරුවරුන් පිරිසකට යොමුකළ බවට එල්ලවන චෝදනා අනුවයි. දිවයිනම ආවරණය වනපරිදි මධ්‍යස්ථාන 2,849කදී පසුගිය ඉරිදා දින 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුණා. කෙසේ වුවත් අදාළ විභාගයේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න … Continue reading ශිෂ්‍යත්ව ප්‍රශ්න වට්සැප් දැමූ තිදෙනාට වැඩ වරදී