25 C
Colombo
Sunday, January 12, 2025

ප්ලාස්ටික් භාණ්ඩ රැසක් භාවිතය තහනම්

- Advertisement -

වරක් භාවිතා කර ඉවත ලන ප්ලාස්ටික්/පොලිතින් නිෂ්පාදන 07 ක් ආනයනය, රට තුළ නිෂ්පාදනය, විකිණීම සහ දේශීය භාවිතය තහනම් කර තිබෙනවා.

ඒ අනුව,

• එක් වරක් පමණක් භාවිත කරනු ලබන ප්ලාස්ටික් බීම බට හා කැලතීමේ උපකරණ

• ප්ලාස්ටික්වලින් නිර්මිත යෝගට් හැඳි, ඇතුළු වරක් භාවිත කර ඉවතලන පිඟන්, කෝප්ප (යෝගට් කෝප්ප හැර) හැඳි, ගැරප්පු සහ පිහි

• ප්ලාස්ටික් මල්මාලා,

• ප්ලාස්ටික් ඉදිආප්ප වට්ටි

යනාදිය මේ අනුව එළැඹෙන ජූනි මස 01 වනදා සිට තහනම් වනු ඇති.

පරිසර අමාත්‍යවරයා විසින් ගෙන එන ලද මෙම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව අද (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී නිවේදනය කරනු ලැබූවා.

RECENT ARTICLES - SINHALA

රජයේ සියලු දත්ත ඒකාබද්ධ කරන්න නව පනතක්

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහා නව සංඛ්‍යා ලේඛන පනතක් සකසා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය පවසනවා. ‘මව්බිම’...

Clean Sri Lanka ගැන ඉහළ රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්

Clean Sri Lanka වැඩසටහන සම්බන්ධයෙන් සියලු රාජ්‍ය සේවකයින් ලබන 25 වැනිදාට පෙර දැනුවත් කරන ලෙස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය උපදෙස් ලබා දී...

ධනංජයගේ සහෝදරයා රිමාන්ඩ්

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වාගේ සහෝදරයා වන සාවිත්‍ර සිල්වා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ජනවාරි 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර...

POPULAR ARTICLES