අඟහරුවාදා (27) දිනයත් සමඟ සන්සන්ධානාත්මකව බැලූ විට අද (28) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙන්.
සෙලාන් බැංකුව- රු. 296.50 – රු. 304
NDB බැංකුව- රු. 296.50 – රු. 304.50
මහජන බැංකුව- රු. 295.17 – රු. 305.61
කොමර්ෂල් බැංකුව- රු. 294.44 – රු. 304.25
සම්පත් බැංකුව- රු. 296.50 – රු. 305