මියගිය ධීවරයින්ගේ සිරුරු රැගත් යාත්‍රාව තංගල්ලට වරායට

මුහුදේ පාවී ආ බෝතලයක තිබු දියර වර්ගයක් පානය කිරීමෙන් ජීවිතක්ෂයට පත් “ඩෙවොන් 05” ධීවර යාත්‍රාවේ ධීවරයින් 04 දෙනාගේ මළ සිරුරු තංගල්ල ධීවර වරායට රැගෙන විත් තිබෙනවා. අද (03) උදෑසන අදාල මළ සිරුරු රැගත් යාත්‍රාව තංගල්ල ධීවර වරාය වෙත රැගෙන ආ බවට වාර්තා වනවා. කාර්මික දෝෂයට ලක් ව තිබු එම යාත්‍රාව තවත් යාත්‍රාවක් යොදා ගනිමින් තංගල්ල … Continue reading මියගිය ධීවරයින්ගේ සිරුරු රැගත් යාත්‍රාව තංගල්ලට වරායට