31 C
Colombo
Sunday, November 10, 2024

පොහොට්ටුවේ පිරිසකට වැඩ වැරදියි

- Advertisement -

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය සහ තනතුරු අත්හිටුවා තිබෙනවා.

ඒ, ජනාධිපතිවරණයේදී පක්ෂ තීරණයට පටහැනිව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කිරිම හේතුවෙන්.

ඒ අනුව රෝහිත අබේගුණවර්ධන, එස්.එම් චන්ද්‍රසේන සහ පවිත්‍රාදේවි වන්නිආරච්චි යන මහත්ම මහත්මීන්ට එරෙහිව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

RECENT ARTICLES - SINHALA

වැඩබලන පොලිස්පති චුන්නාකම් ගිහින් පැය දෙකෙන් ඕඅයිසී මාරු ; තවත් හතර දෙනකුගේ වැඩ තහනම්

යාපනය චුන්නාකම් නව පොලිස් ගොඩනැගිල්ල වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අතින් විවෘත කරලා පැය දෙකකට පමණ පසු එම පොලිස් බල ප්‍රදේශයේ රියඅනතුරක් ඊයේ (09) සිදුව...

ඉන්දීය නාවික හමුදාවට අයත් සබ්මැරීනයක් ලංකාවට

ඉන්දීය නාවික හමුදාවට අයත් සබ්මැරීනයක් නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ තිබෙනවා. නාවික හමුදාව පවසන්නේ අද (10) පෙරවරුවේ කොළඹ වරායට ළඟා වූ ‘INS Vela’ සබ්මැරීනය...

මාතර වෙරළ මාර්ගයේ රථවාහන ධාවනය කිරීම ගැන දැනුම්දීමක්

2024 මහ මැතිවරණයට අදාළව මාතර වෙරළ මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව පොලීසිය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේ, එළැඹෙන නොවැම්බර්...

POPULAR ARTICLES