26 C
Colombo
Saturday, January 11, 2025

X – Press Pearl නෞකාවෙන් තෙල් විසිරීමකට ඉඩක් – සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය

- Advertisement -

අනතුරට පත් MV X-Press Pearl නෞකාවේ පිටුපස කොටසේ ඇතිවූ ජල කාන්දුවක් හේතුවෙන් මේ වන විට නැවෙහි පිටුපස කොටසේ ස්ථායීතාවය ගිලිහී ගොස් ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.

මේ හේතුවෙන් නැවෙන් හදිසි තෙල් විසිරීයෑමක් සිදුවීමට ඉඩ ඇති බවයි එම අධිකාරිය පවසන්නේ.

එසේ වුවහොත් එහි පාරිසරික බලපෑම දික්ඕවිට ප්‍රදේශයේ සිට මීගමුව කැපුන්ගොඩ දක්වා විහිදීමට ඉඩකඩ ඇතිබවට අනුමාන කෙරෙන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසනවා.

RECENT ARTICLES - SINHALA

පස්සරදී බස් රථයක් පෙරළෙයි – තුවාලකරුවන් රෝහලට

බදුල්ල - පස්සර  15 කණුව ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක්  මාර්ගයෙන් ඉවතට පැන බෑවුම් ප්‍රදේශයකට ගමන් කිරීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරෙන් තුවාල ලැබූ 12 දෙනෙකු...

ධනංජය ද සිල්වාගේ සහෝදරයාට මැර ප්‍රහාරයක්

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ සහෝදරාට වන සාවිත්‍ර සිල්වා ට තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. පොලීසිය පවසන්නේ සාවිත්‍ර සිල්වා රත්මලානේ පිහිටි සිය නිවසේ සිටියදී ඊයේ...

අලුත් දිවුල්වැව වැව් බැම්මේ ජල කාන්දුවක්

අනුරාධපුර, ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි අලුත්දිවුල් වැව ජලාශයේ වැව් බැම්ම කැඩීයාමේ අවදානමක් මතුව ඇති බව වාරිමාර්ග දෙපාර්තුමේන්තුව පවසනවා. ඊයේ (10) පෙරවරුවේ එහි ජලකාන්දුවක් හඳුනාගෙන...

POPULAR ARTICLES