හිමිනමක් වෙඩි තබා ඝාතනය කෙරේ

ගම්පහ – මල්වතුහිරිපිටිය කහටාන ප්‍රදේශයේ විහාරස්ථානයක් තුළදි හිමිනමක් අද (23) පෙරවරුවේ වෙඩිතබා ඝාතනය කර තිබෙනවා. මෙලෙස වෙඩිවැදීමෙන් ජීවිතක්ෂයට පත් වී ඇත්තේ කලපලුවාවේ ධම්මරතන නම් වයස අවුරුදු 44ක හිමිනමක් බව පොලිසිය සඳහන් කළා. CAO-5345 අංකය සහිත දම්පාට හොන්ඩා වර්ගයේ කාර් රථයකින් පැමිණි සැකකරුවන් හතර දෙනෙකු T-56 වැනි අවියකින් වෙඩි තබා පළා ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ. … Continue reading හිමිනමක් වෙඩි තබා ඝාතනය කෙරේ