27 C
Colombo
Saturday, April 26, 2025

ගෝල්ෆේස් එකේ ඉන්නේ කුඩුකාරයෝ. ඇයි තවත් බලන් ඉන්නේ – විමල්

- Advertisement -

ගෝල්ෆේස් අරගල භූමිය තුළ මේ වන විට සිටින්නේ කුඩුකාරයන් පිරිසක් බව අමාත්‍ය ධූරයෙන් දොට්ට දැමූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.

ඔහු පවසන්නේ ඉන් ඇතැමෙක් ඉදිරි මැතිවරණයකට ඉදිරිපත්වීමේ අරමුණින් සන්ධ්‍යා භාගයේ පමණක් එම ස්ථානයට පැමිණ යන බවයි.

මෙවන් පිරසකට මෙම ස්ථානයේ රැදෙන්නට ඉඩ හැර තවදුරටත් බලාගෙන සිටින්නේ ඇයිදැයි තමන් නොදන්නා බව ඔහු වැඩිදුරටත් පවසනවා.

ඊට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

ඡන්දෙ දාන්න නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සේවා නියුක්තිකයන්ට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, යම් සේවකයෙකු විසින්...

බංග්ලාදේශ කප්පම් කල්ලියක් ලාංකිකයන් තිදෙනෙක් පැහැරගෙන

ව්‍යාපාරික කටයුත්තක් සඳහා බංග්ලාදේශය බලා පිටත්ව ගොස් සිටියදී කප්පම් කල්ලියක් විසින් පැහැරගැනීමට ලක් වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු එරට පොලීසිය විසින් මේ වනවිට බේරාගෙන ඇති බව...

‘සිරි දළදා වන්දනාව’ අවසන් වන දිනය ගැන දැනුම්දීමක්

සැලසුම් කළ පරිදි 'සිරි දළදා වන්දනාව' එළැඹෙන අප්‍රේල් 27 වනදා දිනෙන් අවසන් කිරීමට තීරණය කළ බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා. දියවඩන නිලමේවරයා...

POPULAR ARTICLES