26 C
Colombo
Saturday, January 11, 2025

වසර දෙකහමාරක් යනකල් මැතිවරණ නෑ..! – ඇමති මනූෂ

- Advertisement -

පවතින ආණ්ඩුව ඉදිරි වසර දෙකහාමාර තුළ ස්ථිරව ක්‍රියාත්මක වන බව අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

යළි මැතිවරණයක් පැවැත්වෙන්නේ ඉන් පසුව බවයි ඔහු පවසන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මනුෂ නානායක්කාර,

“ලෝකේ ඉල්ලපු දේශපාලන ස්ථාවරත්වය අද රටේ පාර්ලිමේන්තුව හරහා ලබාදීලා තියෙනවා. මේ ස්ථාවර රාජ්‍ය පවතින ආණ්ඩුව ඉදිරි අවුරුදු දෙකහමාර දක්වා ස්ථිරව ක්‍රියාත්මක වෙනවා. අවුරුදු දෙක හමාරකින් පස්සේ තමයි මැතිවරණයකට යන්නේ. මොකද රාජ්‍ය ස්ථාවර නැත්නම් ආර්ථිකය හදන්න බැහැ. දැන් රජය ස්ථාවරයි ආර්ථිකය හදන්න පුළුවන්”

RECENT ARTICLES - SINHALA

Breaking: මත්පැන් සහ දුම්වැටි මිල ඉහළ​ට

සියලු මත්පැන් වර්ග සඳහා වන බදු ඉහළ නැංවීමට තීරණය කළ බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව සුරාබදු 6% කින් මෙලෙස ඉහළ නංවා තිබෙනවා. අමාත්‍යාංශය සඳහන් කළේ...

ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් ධුරය ගැන තීරණයක්

ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ ධුරය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ඒ ඔහුට එරෙහිව ලැබී ඇති චෝදනා කිහිපයක් හේතුවෙන්. ඒ අනුව, මේ සම්බන්ධයෙන් වන...

මව් කිරි සිරවීමෙන් බිළිඳෙක් මරුට

හෝමාගම මූලික රෝහලේ නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දින දොළහක් වයසැති බිළිදෙකුට ලබාදුන් මව් කිරි සිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වනවා. බිළිඳාගේ දෙමාපියන්...

POPULAR ARTICLES