රනිල්ට වඩා ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසු අය අපේ පක්ෂේ ඉන්නවා – රෝහිත අබේගුණවර්ධන

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීම සම්බන්ධයෙන් මේ වන තෙක් තම පක්ෂය අවසන් තීරණයක් ගෙන නොමැති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ඊයේ (04) එම පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. රනිල් වික්‍රමසිංහ මහතා මීළඟ අපේක්ෂකයා ලෙස පොහොට්ටුවෙන් … Continue reading රනිල්ට වඩා ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසු අය අපේ පක්ෂේ ඉන්නවා – රෝහිත අබේගුණවර්ධන