25.1 C
Colombo
Friday, November 29, 2024

මෛත්‍රිපාල සිරිසේනව සිරගත කිරීමේ කුමන්ත්‍රණයක් තියෙනවා – දයාසිරි

- Advertisement -

හිටපු ජනාධිපති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රිපාල සිරිසේන මහතා සිරගත කිරීමේ සැලැක්මක් ඇති බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

මේ වන විට ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම එ් සදහා උත්සහ කරමින් සිටින බව ඔහු චෝදනා කරනවා.

කිසිදු නීතිමය තත්ත්වයක් නොමැතිව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ලකරමින් මෛත්‍රිපාල සිරිසේන මහතාව හිරගත කිරීමට ඔවුන් උත්සහ කරන බවයි ජයසේකර මහතා පවසන්නේ.

රූපවාහිනී නාලිකාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පලකළා.

RECENT ARTICLES - SINHALA

කෙහෙළිය ඇමති මණ්ඩලයේ විශ්වාසය කඩකරලා

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම සඳහා ව්‍යාජ කරුණු ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් මණ්ඩලයේ සාමුහික විශ්වාසය...

අල්ලස් ගත් ස්ථානාධිපතිවරයෙක් අත්අඩංගුවට

අල්ලස් ගත් බවට සිදුකළ විමර්ශනයකින් අනතුරුව මීගමුව කොට්ඨාස වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මෝටර් රථයක් සම්බන්ධයෙන් සිදුවූ ආරවුලකට අදාලව...

අයහපත් කාලගුණය ජීවිත 15ක් බිලි අරන්

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය මඟින් දිවයිනේ කාලගුණ පද්ධතියට සිදු වු බලපෑම අදින් පසුව අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බව කාගුණවිද්‍යා...

POPULAR ARTICLES

කෙහෙළිය ඇමති මණ්ඩලයේ විශ්වාසය කඩකරලා

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම සඳහා ව්‍යාජ කරුණු ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් මණ්ඩලයේ සාමුහික විශ්වාසය...

මන්ත්‍රී වරප්‍රසාද කපල නැහැ – පාර්ලිමේන්තු මහ ලේකම්

නවක මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද ඒ ආකාරයෙන්ම ලබා දෙන බවත් ඒවායේ කිසිදු කප්පාදුවක් මෙතෙක් සිදුකර නොමැති බවත් පාර්ලිමේන්තු මහ ලේකම්, කුෂානි රෝහණධීර මහත්මිය පවසනවා. ...

ලංකාවට හෙට ලකුණු 413ක ඉලක්කයක්

සංචාරක ශ්‍රි ලංකා - දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය වන අද (29) දිනය නිමාවට පත්වන විට දෙවෙනි ඉනිමට පන්දුවට පහ‍ර දෙමින් සිටි...