Zoom වෙනුවට පාසල් දරුවන්ට ඇමති නාමල් දෙනවා කියූ ඇප් එක තවමත් නැහැ
පසුගිය ජුනි මස 8 වැනිදා පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී දෙමළ ජාතික සන්ධානයේ මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු ශානික්‍යන් රාසපුත්‍රම් රාසමානික්කම් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අධ්‍යාපනය සම්බන්දයෙන් ගැටළුවක් ඉදිරිපත් කළා. ඒ බොහෝ නිවාසවල එක පවුලකට එක ජංගම දුරකතනයක් ඇති පසුබිමක දරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි දෙනෙක් සිටින පවුලක දරුවන් හට Zoom යෙදුම (App) හරහා පන්ති පැවැත්වීමේදී අපහසුතාවයට පත්වන බවයි. … Continue reading Zoom වෙනුවට පාසල් දරුවන්ට ඇමති නාමල් දෙනවා කියූ ඇප් එක තවමත් නැහැ
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed