24 C
Colombo
Saturday, November 9, 2024

මේවා තව දවස් කිහිපයයි..! – අගමැති

- Advertisement -

ඉදිරි දින කිහිපය ඇතුළත රට ක්‍රමයෙන් යථා තත්වයට පත්වනු ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරනවා.

විදුලි කප්පාදුව ඇතුළු හේතු කිහිපයක් නිසා ජනතාව පත්ව ඇති අසීරුතාවය පිළිබඳ අවධානය යොමුකළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම ගැටලු නිරාකරණය සඳහා වහාම කඩිනම් පියවර ගන්නා ලෙස අදාළ බලධාරීන්ට නියෝග කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ.

ඒ අනුව, අද දිනයේ සැලසුම් කර තිබූ පැය 06කට අධික විදුලි කප්පාදුව පැයයි මිනිත්තු 40 දක්වා අඩු කිරීමට කටයුතු කර ඇති බවත් එහි සඳහන්

ජනතාව මුහුණදෙන සෙසු ගැටලු සඳහා ද විසඳුම් ලබාදීමට අග්‍රාමාත්‍යවරයා මේ වන විටත් අදාළ බලධාරීන්ට අවශ්‍ය නියෝග සහ මාර්ගෝපදේශ ලබාදී ඇති බව එම එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

RECENT ARTICLES - SINHALA

ඡන්ද කාඩ් නැති අයට දැනුම්දීමක්

ඡන්ද කාඩ්පත් නොමැතිවීම හේතුවෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති ඡායාරූපය සහිත ලිපිය මෙවර මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු බව මැතිවරණ කොමිෂන්...

අද හවස ප්‍රදේශ කිහිපයකට තද වැසි

අද (9) ප.ව. 1න් පමණ පසු මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව...

දැවකඳන් සමඟ කජු වතු අධිකාරිවරයෙක් අත්අඩංගුවට

මන්නාරම ප්‍රදේශයේ රජයේ රක්ෂිතවලින් නීති විරෝධිව කපාගත් බුරුත , කලුවර ඇතුළු දැව ලී කඳන් රැස්කළ මන්නාරම , කොන්ඩච්චි, නානට්ටාන් කජු වතුයායේ අධිකාරිවරයකු අත්අඩංගුවට ගත්...

POPULAR ARTICLES