23.9 C
Colombo
Friday, November 29, 2024

මේවා දේශපාලනයෙන් හම්බකරපුවා නෙවෙයි. උරුමයෙන් ලැබුණු දේවල් – අරුන්දික

- Advertisement -

පසුගිය 09 වෙනිදා ඇතිවූ සිදුවීමෙන් අනතුරුව තමන්ගේ නිවසටද ගිනි තබා ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා.

එම නිවාස තමන් දේශපාලනයට පැමිණ උපයාගත් ධනයෙන් ඉදිකල නිවාස නොවන බවත්, උරුමයෙන් ලැබුණු දේපල බවත් අරුන්දික ප්‍රනාන්දු මහතා අද (18) පාර්ලිමේන්තුව අමතමින් සඳහන් කළා.

දේශපාලනයට පැමිණ තමන් සත පහක මුදලක් උපයාගෙන නොමැති බවත් තමන්ගේ මුල් රැකියාව වූ ගුවන් නියමු තනතුරේ සිටියා නම් මීටත් වඩා හොඳට ජීවත්වීමට හැකියාව තිබූ බවත් ඒ මහතා පෙන්වා දෙනවා.

තමන් දේශපාලනයට පැමිණීමට සිටි අයෙක් නොවන බවත්, දේශපාලනයට පැමිණීම පිළිබදව තමන් කණගාටු වන බවත් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළා.

මීට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

කල් ගිය දිනයන්ට අදාළව උසස් පෙළ තියන්නේ මෙහෙමයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කල් දැමූ උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන්විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ අද පැවැති මාධ්‍ය...

අම්පාරේ ට්‍රැක්ටර් අනතුරට අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා රිමාන්ඩ්

අම්පාර, කාර්තිව් හිදී 5 දෙනෙකු ගමන් කළ ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවීමේ සිද්ධිය සම්බන්ධයෙන්අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා දෙසැම්බර් 2 වැනිදා දක්වා රක්ෂිත...

පොහොර සහනාධාරය ලැබෙන හැටි මෙන්න

හෙක්ටාරයකට රුපියල් 25,000 බැගින් වු ගොවි සහනාධාරය අනිවාර්යෙන්ම ගොවි ගිණුම්වලට බැර කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඒ අනුව රුපියල් මිලියන 20,000...

POPULAR ARTICLES

කල් ගිය දිනයන්ට අදාළව උසස් පෙළ තියන්නේ මෙහෙමයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කල් දැමූ උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන්විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ අද පැවැති මාධ්‍ය...

ප්‍රභාත් ජයසූරියගෙන් වාර්තාවක්

කඩුලු 100 සීමාවට ළඟා වූ ලොව දෙවැනි වේගවත්ම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය වාර්තා අතරට එක් වී තිබෙනවා. තරඟ 17න්...