27.2 C
Colombo
Saturday, November 16, 2024

කාලයක් එන්නත් ගේන්න කියලා කරදර කළා, ඊළඟට IMF යන්න කිව්වා – නාමල්

- Advertisement -

දේශපාලනය කරන බොහෝ දෙනා අනෙක් අයගේ ප්‍රශ්න පිළිබඳව උනන්දුවක් දැක්වුව ද රටේ ප්‍රශන සම්බන්ධව උනන්දුවක් නොදක්වන බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.

ඒ, අද දින මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඔවුන් උත්සහ දරන්නේ පක්ෂයේ පැවැත්ම තහවුරු කිරීමට විනා රටේ අර්බුදයන්ට විසඳුම් ලබාදීමට නොවන බවයි නාමල් රාජපක්ෂ පවසන්නේ.

කොරෝනා සමයේදී එන්නත් ගෙන එන ලෙස විපක්ෂයේ පිරිස් බල කළ බවත් ඉන්පසුව එන්නත් ගෙන ඒමෙන් අනතුරුව ඔවුන් IMF යන ලෙස බල කළ බවත් එය ද කළ පසු IMF කොන්දේසි සම්බන්ධව දැන් ඔවුන් විවිධ ප්‍රකාශ කරමින් සිටින බවත් හිටපු අමාත්‍යවරයා පවසනවා.

IMF යන ලෙසට බල කිරීමට ප්‍රථමව විපක්ෂයේ ආර්ථික විශේෂඥයින්ට IMF කොන්දේසි සම්බන්ධව නොසිතුනේ මන්දැයි ඔහු ප්‍රශ්න කර සිටිනවා.


RECENT ARTICLES - SINHALA

විදෙස් නිරීක්ෂකයින්ගෙන් පොලිසීයට ප්‍රශංසා

2024 මැතිවරණ කාල සීමාව තුළ පොලිසියේ කාර්යභාරය විදෙස් නිරීක්ෂකයින් විසින් ඇගයීමට ලක් කර තිබෙනවා. ශ්‍රී ලංකා පොලීසිය පවසන්නේ පසුගියදා (14) ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් තුල සිදුවූ...

ලැබුණු ජයග්‍රහණයේ බර අපි තේරුම් අරන් ඉන්නේ – ටිල්වින්

තම පක්ෂයට ලැබුණු ජයග්‍රහණයේ බර වටහා ගෙන ඇති බවත් එම බලය ජනතාවගේ අපේක්ෂා ඉටුකිරීම සඳහා පාවිච්චි කරන බවට සහතික වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ...

නව පාලනයට උපරිම සහාය දෙනවා – සජිත්

මෙරට ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව පාලනයට ලබා දිය හැකි උපරිම සහාය ලබා දීමට සූදානම්...

POPULAR ARTICLES