කාලයක් එන්නත් ගේන්න කියලා කරදර කළා, ඊළඟට IMF යන්න කිව්වා – නාමල්

දේශපාලනය කරන බොහෝ දෙනා අනෙක් අයගේ ප්‍රශ්න පිළිබඳව උනන්දුවක් දැක්වුව ද රටේ ප්‍රශන සම්බන්ධව උනන්දුවක් නොදක්වන බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා. ඒ, අද දින මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ඔවුන් උත්සහ දරන්නේ පක්ෂයේ පැවැත්ම තහවුරු කිරීමට විනා රටේ අර්බුදයන්ට විසඳුම් ලබාදීමට නොවන බවයි නාමල් රාජපක්ෂ පවසන්නේ. කොරෝනා සමයේදී එන්නත් ගෙන එන ලෙස විපක්ෂයේ පිරිස් බල … Continue reading කාලයක් එන්නත් ගේන්න කියලා කරදර කළා, ඊළඟට IMF යන්න කිව්වා – නාමල්