28.1 C
Colombo
Friday, November 29, 2024

ඉන්ධන පිරවුම්හලක තුන්වන මරණය

- Advertisement -

නිට්ටඹුව, හොරගොල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකදී ඊයේ (20) රාත්‍රියේ ඇතිවූ බහින්බස්වීමක්
පුද්ගල ඝාතනයක් දක්වා දුරදිග ගොස් තිබෙනවා.

මෙම බහින්බස්වීම දුරදිගයාමෙන් ත්‍රිරෝද රථ රියැදුරෙකු විසින් යතුරුපැදිකරුවෙකුට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇති බවයි පොලීසිය සදහන් කරන්නේ.

ඝාතනය වූ පුද්ගලයා 29 හැවිරිදි වියේ පසුවූ අයෙක් බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රී ඝාතනයට තැත් කළ කොටි කතට ආධාර දුන් දෙදෙනාට අධිකරණය දුන් නියෝගය

2008 වසරේදී බොරලැස්ගමුව ප්‍රදේශයේදී එවකට අමාත්‍යවරයකු වූ මෛත්‍රිපාල සිරිසේන මහතා ගමන් කළ රථ පෙළට පැන ඔහු ඝාතනය කිරීමට තැත් කළ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මරාගෙන මැරෙන...

රජරට රැජින පීලිපනී – මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

අනුරාධපුරයේ සිට බෙලිඅත්ත දක්වා ගමන් කරමින් තිබූ රජරට රැජින දුම්රිය අද (29) උදෑසන පීලී පැනීමකට ලක්ව තිබෙනවා. කොළඹ කොටුව දුම්රිය ස්ථානයත් - මහලේකම් කාර්යාලය දුම්රිය...

රාජිත නිදොස් කොට නිදහස්

සුදුවෑන් සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (29) නියෝග කළා. ඒ, 2019...

POPULAR ARTICLES