පාස්කු ප්‍රහාරය සම්පූර්ණයෙන්ම යට ගහන්නේ මේ ආණ්ඩුව – කාදිනල්
පාස්කු ප්‍රහාරය සම්බන්ද සත්‍ය යටගැසීමේ කුමන්ත්‍රණයක් ඉතා සූක්ෂම අයුරින් වර්තමාන ආණ්ඩුව සිදුකරමින් සිටින බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් උතුමාණන් පවසනවා. අද (08) පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් අමතමින් උන්වහන්සේ සඳහන් කළේ මේ වන විට ආණ්ඩුවද ජාත්‍යාන්තරයට ගොස් පාස්කු ප්‍රහාරයට සුදු හුණු ගෑමේ අළුත් ව්‍යාපෘතියක නිරතවීමට සූදානම්වන බවයි. ඒ සඳහා වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් විදේශ අමාත්‍ය … Continue reading පාස්කු ප්‍රහාරය සම්පූර්ණයෙන්ම යට ගහන්නේ මේ ආණ්ඩුව – කාදිනල්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed