28 C
Colombo
Wednesday, September 18, 2024

වරද්දගන්නේ නැතුව ඡන්දෙ දාන විදිහ මෙන්න

- Advertisement -

එළඹෙන 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී නිවැරදිව ඡන්දය සලකුණු කළ හැක්කේ කෙසේද?

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කඅ තිබෙනවා.

ජනාධිපතිවරණයේදී නිවැරදිව ඡන්දය සලකුණු කිරීම…

‘1’ මගින් ඡන්දයත්, ‘2’ සහ ‘3’ මගින් මනාප සලකුණු කිරීමට හැකියාව පවතිනවා.
ඡන්දය පමණක් භාවිත කිරීමට ‘1’ හෝ ‘X’සලකුණු කළ හැකියි.
ඒ අනුව,
‘1’ සහ ‘X’යන දෙකම ඡන්දය භාවිත කිරීමට සලකුණු නොකරන්න.

‘X’ සමග වෙනත් සලකුණක්, ලකුණක්, ඉලක්කමක් භාවිත නොකරන්න
1 2 3 4 5 6 ලෙස ඉලක්කම් රැසක් සලකුණු නොකරන්න.

මේ අතර මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා එක් අපේක්ෂකයෙකු 50% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබා නොගතහොත් සිදුවන ක්‍රියාදාමය පිළිබඳව ද අදහස් පළ කර තිබුණා.

එහිදී අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා,

“සමස්ත ප්‍රතිඵලය අපි දැනගත් පසු කොමිෂන් සභාව තීරණය කරයි ඊළඟට උපදෙස් දෙන්න මනාප ගණන් කිරීමට.”

RECENT ARTICLES - SINHALA

මියගිය ජනාධිපති අපේක්ෂකයා ගැන කොමිසම ගත් තීරණය

අභාවප්‍රාප්ත ජනාධිපති අපේක්ෂක ආයිදෘස් ඉල්ලියාස් මහතා වෙනුවට වෙනත් අපේක්ෂකයෙකු පත් කර නොමැති නිසා ඔහු වෙනුවෙන් ප්‍රකාශිත ඡන්ද අවලංගු ඡන්ද සේ සලකන බව මැතිවරණ කොමිසම...

මැතිවරණ ප්‍රචාරක කටයුතු හෙටින් අවසන්

ජනාධිපතිවරණයට අදාළ සියලුම මැතිවරණ ප්‍රචාරණ කටයුතු හෙට (18) මධ්‍යම රාත්‍රියෙන් පසු අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව හෙට (18) මධ්‍යම රාත්‍රියෙන්...

පොලිසියෙන් විශේෂ මෙහෙයුම් මැදිරියක්

2024 ජනාධිපතිවරණයේ විශේෂ සිදුවීම් වාර්තා කිරීම වෙනුවෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබෙන බව පොලිස් මූලස්ථානය...

POPULAR ARTICLES

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින්ම පිටවෙලා

පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...