30 C
Colombo
Monday, April 28, 2025

රට ගොඩනෑගීමට උදාවූ අවසන් අවස්ථාව මෙයයි..! – දුමින්ද

- Advertisement -

රට ගොඩනෑගීමට උදා වී ඇති අවසන් අවස්ථාව මෙය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා පවසනවා.

ඒ ඊයේ (21) පෙරවරුවේ අනුරාධපුරයේ දී අදහස් දක්වමින්.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සොයා බැලීම සහ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීම වෙනුවෙන් සංවිධාන කළ අනුරාධපුර සංවර්ධන සභාව ඊයේ පෙරවරුවේ පැවැත්වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

එම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ තුනේම මහජන නියෝජිතයින් එක්ව සිටීම විශේෂත්වයක්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් දුමින්ද දිසානායක පවසා සිටියේ රනිල් වික්‍රමසිංහ හට ජනාධිපති ධුරය හිමිවූයේ අරගලය නිසා බැවින් අරගලකරුවන්ට තමන් ස්තූතිවන්ත වන බවයි.

රට ගොඩ නැගීම සඳහා සියලුම දේශපාලන පාර්ශවයන් එක් විය යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.

RECENT ARTICLES - SINHALA

Breaking: ප්‍රසන්නගේ පෙත්සම විසි වෙයි

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය...

හිටපු ජනපති රනිල් අල්ලස් කොමිසමට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) උදෑසන 9.15ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණියා. ඒ මේ වන විට රක්ෂිත බන්ධනාගාර...

නුවර ක්ලීන් වුණේ මෙහෙමයි

සිරි දළදා වන්දනාවට සමගාමීව මහනුවර නගරය ශුද්ධ පවිත්‍ර කිරීමේ ක්ලීන් ශ්‍රී ලංකා ක්‍රියාන්විතයේ මෙහෙයුමක් වන්දනා කිරිමට පැමිණි පිරිස, එම ප්‍රදේශයේ ආයාතනවල පිරිසගේ ශ්‍රම දායකත්වයන්...

POPULAR ARTICLES

Breaking: ප්‍රසන්නගේ පෙත්සම විසි වෙයි

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය...

හිටපු ජනපති රනිල් අල්ලස් කොමිසමට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) උදෑසන 9.15ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණියා. ඒ මේ වන විට රක්ෂිත බන්ධනාගාර...

දකුණු කාශ්මීරයේ වෙඩි තැබීම;පුද්ගලයින් 19 දෙනෙකු අත්අඩංගුවට

ඉන්දියාවේ දකුණු කාශ්මීරයේ පහල්ගම්හී ජනප්‍රිය සංචාරක ප්‍රදේශයක සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් 19 දෙනෙකු ඉන්දීය ආරක්ෂක විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දකුණු කාෂ්මීරයේ සිදුවූ එම වෙඩි...