25 C
Colombo
Wednesday, January 29, 2025

ශිෂ්‍යත්ව ප්‍රතිඵල අඩු වෙන්න හේතුව මේකයි – ජෝසප් ස්ටාලින්

- Advertisement -

මෙවර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අඩු වී ඇත්තේ ප්‍රාථමික අධ්‍යාපනයේ කඩා වැටීම නිසා බව ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා.

ඔහු පවසන්නේ, ප්‍රාථමික අංශයේ දරුවන් සඳහා ප්‍රාථමික පුහුණුවක් නැති ගුරුවරුන් 20%කට වැඩි පිරිසක් අධ්‍යාපනය දීමේ නිරතවීමද ගැටලුවක් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන ශාඛාවේ අධ්‍යක්ෂක බද්‍රා විතානගේ මහත්මිය සකස් කළ වාර්තාවක සඳහන්ව ඇති බවයි.

කොවිඩ් අර්බුදය තුළ කුසලතා සහ අත්‍යවශ්‍ය ඉගෙනුම් නිපුණතා ඇගයිම් වාර්තාව 2023 වසරේදී නිකුත් කර ඇති බවයි ඒ මහතා පවසන්නේ. 

එම වාර්තාව මගින් පෙන්වාදී ඇති කරුණු ගැන අවධානයට යොමු නොවීම නිසා දරුවන්ගේ අධ්‍යාපනය තවත් පහළටම වැටෙමින් තිබෙන බවත් වර්තමාන අධ්‍යාපන බලධාරීන්ට ද ඒ ගැන වගේවතක් නොමැති බවට පෙනී යන බවත් ස්ටාලින් මහතා වැඩිදුරටත් කියා සිටියා. 

RECENT ARTICLES - SINHALA

3000 අල්ලසක් ගත් PC රිමාන්ඩ්

රුපියල් 3000 ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන මතුගම මූලස්ථාන පොලිස් ස්ථානයේ පොලිස් සැරයන් ලබන 11 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කොළඹ...

මහින්ද මහත්තයගේ අගේ තේරෙන දවසකුත් එයි – නාමල්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රටේ ජනතාවට ඉමහත් සේවයක් කර ඇති බවත් ඔහුගේ අගය මෙතෙක් බොහෝ අයට තේරී නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

ආර්ථික පරිවර්තන පනත සංශෝධන සහිතව ක්‍රියාත්මක කරනවා – ජනපති

ආර්ථික පරිවර්තන පනත සංශෝධන සහිතව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අද (28) පස්වරුවේ...

POPULAR ARTICLES

යෝෂිත රාජපක්ෂ ජාතකය

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස ඊයේ...