මම ද්විත්ව පුරවැසියෙක් කියන අයට පිස්සු – රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ
තමා ද්විත්ව පුරවැසියෙක් ඇති මන්ත්‍රීවරියෙක් බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා. රාජ්‍ය අමාත්‍යවරිය පවසන්නේ එසේ පවසන පුද්ගලයන්ට එය සාක්ෂි සහිතව ඔප්පු කළ යුතු බවයි. ඉංග්‍රීසි පුවත්පතකට අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කර ඇත්තේ. වැරදිකරු බව ඔප්පු වන තෙක් ඕනෑම අයෙක් නිර්දෝෂී අයෙක් බවයි ඇය සඳහන් කර ඇත්තේ. … Continue reading මම ද්විත්ව පුරවැසියෙක් කියන අයට පිස්සු – රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed