25.7 C
Colombo
Monday, March 31, 2025

ඥාණක්කාගේ දේවාලය වටලන්න ගිය අය හොඳ යාළුවෝ මල්ලි (ඡායාරූප)

- Advertisement -

යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම්වලට මේ දිනවල දිවයිනේ ජනප්‍රියම පුද්ගලයා වී සිටින ඥාණක්කා පිළිබදව විවිධ පාර්ශව විවිධ මත පලකරනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද එම දේවාලයේ බැතිමතෙකු වීම නිසාවෙන් රටේම අවධානය අනුරාධපුරයේ ඥාණක්කාගේ දේවාලය වෙත යොමුවුණා.

ඥාණක්කාගේ දේවාලයෙන් ලැබෙන උපදෙස් නිසාවෙන් රට මෙතරම් අගාධයකට පත්ව ඇති බවට විපක්ෂයද චෝදනා කළා.

මේ හේතුවෙන් පසුගියදා සමගි ජනබලවේගය පක්ෂයේ පිරිසක් අනුරාධපුරයේ ඥාණක්කාගේ දේවාලය වැටලීමටද එම ස්ථානයට ගොස් තිබුණා.

එහි මූලිකත්වය ගෙන ක්‍රියාකළ එක් අයෙක් වන අනුරාධපුර දිස්ත්‍රික් හිටපු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මියද ඥාණක්කාගේ යෙහෙළියක් බවට තොරතුරු වාර්තා වනවා.

පසුගියදා පැවති විවාහ උත්සවයකට සහභාගීවූ ඔවුන් දෙදෙනා සතුටු සාමිචියේ යෙදෙන ආකාරය පහතින් දැක බලාගත හැකියි.

ඥාඥා

RECENT ARTICLES - SINHALA

රාමසාන් හෙට

මුස්ලිම් ජනතාව හෙට (31) දින රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරනවා. හිලාල් අනුකමිටුවල වාර්තාවන්ට අනුව, හිජ්රි 1446 ෂව්වාල් මාසයේ නවසඳ අද දින...

සමාජ මාධ්‍යවල යන පුවතක් ගැන පොලිසියේ කතාව

කොළඹ පිහිටි සුපිරි වෙළෙඳ ම්‍යධ්‍යස්ථානයක සේවයකළ වයස අවුරුදු 22ක්වූ තරුණයකු ඉකුත් 22වනදා අත්අඩංගුවට ගැනීමට අදාළව යම් සමාජ මාධ්‍යවල කිසියම් පිරිසක් විසින් ඊට සබැඳි ව්‍යාජ...

පාස්කු ප්‍රහාරය පරීක්ෂණ ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්

එළැබෙන අප්‍රේල් 21වනදාට පෙර පාස්කු ප්‍රහාරයට වගකිවයුතු කිහිප දෙනෙකු හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ කඩිනමින්...

POPULAR ARTICLES

රාමසාන් හෙට

මුස්ලිම් ජනතාව හෙට (31) දින රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරනවා. හිලාල් අනුකමිටුවල වාර්තාවන්ට අනුව, හිජ්රි 1446 ෂව්වාල් මාසයේ නවසඳ අද දින...

ටොංගා රාජ්‍ය ආසන්නයේත් භූකම්පනයක්

පැසිෆික් දූපත් සමුහයක් වන ටොංගා රාජ්‍ය ආසන්නයේ ඇති වූ ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් ඒ අවට ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. අද (30)  ඇති වූ...