30 C
Colombo
Sunday, December 29, 2024

ඥාණක්කාගේ දේවාලය වටලන්න ගිය අය හොඳ යාළුවෝ මල්ලි (ඡායාරූප)

- Advertisement -

යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම්වලට මේ දිනවල දිවයිනේ ජනප්‍රියම පුද්ගලයා වී සිටින ඥාණක්කා පිළිබදව විවිධ පාර්ශව විවිධ මත පලකරනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද එම දේවාලයේ බැතිමතෙකු වීම නිසාවෙන් රටේම අවධානය අනුරාධපුරයේ ඥාණක්කාගේ දේවාලය වෙත යොමුවුණා.

ඥාණක්කාගේ දේවාලයෙන් ලැබෙන උපදෙස් නිසාවෙන් රට මෙතරම් අගාධයකට පත්ව ඇති බවට විපක්ෂයද චෝදනා කළා.

මේ හේතුවෙන් පසුගියදා සමගි ජනබලවේගය පක්ෂයේ පිරිසක් අනුරාධපුරයේ ඥාණක්කාගේ දේවාලය වැටලීමටද එම ස්ථානයට ගොස් තිබුණා.

එහි මූලිකත්වය ගෙන ක්‍රියාකළ එක් අයෙක් වන අනුරාධපුර දිස්ත්‍රික් හිටපු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මියද ඥාණක්කාගේ යෙහෙළියක් බවට තොරතුරු වාර්තා වනවා.

පසුගියදා පැවති විවාහ උත්සවයකට සහභාගීවූ ඔවුන් දෙදෙනා සතුටු සාමිචියේ යෙදෙන ආකාරය පහතින් දැක බලාගත හැකියි.

ඥාඥා

RECENT ARTICLES - SINHALA

පාසල් පැවැත්වෙන ක්‍රමයේ වෙනසක්

2025 වසරේ රජයේ පාසල් පවත්වන දින ගණන 181ක් දක්වා අඩු කිරීමට අධ්‍යාපනය අමාත්‍යංශය තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඒ, රජයේ නිවාඩු දින විශාල...

මනූෂගේ සහෝදරයාට අධිකරණයෙන් දුන් නියෝගය

හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා ජනවාරි 06 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කර තිබෙනවා. ෆින්ලන්තයේ රැකියා...

විදුලි බිල අඩු කරන හැටි කියන දවස මෙන්න

විදුලි බල ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය විසින් ලබා දී ඇති ගාස්තු සංශෝධන ඇතුළු විදුලි පාරිභෝගික යෝජනා එළඹෙන ජනවාරි මස 17 වැනි දින ප්‍රසිද්ධියට...

POPULAR ARTICLES

දකුණු කොරියා ගුවන් අනතුරින් 177 මරුට

දකුණු කොරියාවේ සිදුවූ ගුවන් යානා අනතුරින් දිවි ගලවා ගත් කාර්යය මණ්ඩල සාමාජිකයින් දෙදෙනා ඇරෙන්නට අනෙක් සියලුදෙනා ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවට බලධාරීන් අනුමාන කර තිබෙනවා. එමෙන්ම...

ICC සම්මාන සඳහා තේරුණු සිංහයෝ

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2024 වසරේ 'වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා' සම්මානය සඳහා ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ කුසල් මෙන්ඩිස් නිර්දේශ කර තිබෙනවා. ඔවුන් දෙදෙනාට අමතරව...

පාසල් පැවැත්වෙන ක්‍රමයේ වෙනසක්

2025 වසරේ රජයේ පාසල් පවත්වන දින ගණන 181ක් දක්වා අඩු කිරීමට අධ්‍යාපනය අමාත්‍යංශය තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඒ, රජයේ නිවාඩු දින විශාල...