පොර්ට් සිටිය බලන්න දහස් ගණනක සෙනඟක්. බොහෝ දෙනෙක්ට මුව ආවරණත් නැහැ.
චීන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන කොළඹ වරාය නගරය හෙවත් පෝර්ට් සිටිය දැක බලාගැනීම සදහා පසුගිය නිවාඩු දින 4 හි විශාල ජනකායක් පැමිණි බව අප වාර්තාකරුවන් සදහන් කරනවා. උදෑසන 9 ටත් පෙර සිටම එම ස්ථානයට ජනතාව එක්රැස්ව සිටින අතර සවස 6 දක්වා වන කාලය වන විට එම ස්ථානය ජනතාවගෙන් පිරී ඉතිරී යන බවයි ඔවුන් සදහන් කළේ. … Continue reading පොර්ට් සිටිය බලන්න දහස් ගණනක සෙනඟක්. බොහෝ දෙනෙක්ට මුව ආවරණත් නැහැ.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed