ක්ලබ් වසන්තගේ දේහය තැන්පත් කර ඇති මල් ශාලාවටත් තර්ජන

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ දේහය මේවන විට තැන්පත් කර ඇති කොළඹ, බොරැල්ලේ මල්ශාලාවට තමන් කංජිපානි ඉම්රාන් බව අඟවමින් පෙරේදා (10) රාත්‍රි 11.30ට පුද්ගලයෙකු දුරකතන ඇමතුමක් ලබාදී තිබෙන බවට වාර්තා වනවා. ක්ලබ් වසන්තගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා එහි තැන්පත් නොකරන ලෙස එම තැනැත්තා තර්ජනය කර ඇතිබව පොලීසිය පවසනවා. එලෙස මෘත ශරීරය තැන්පත් කළහොත් … Continue reading ක්ලබ් වසන්තගේ දේහය තැන්පත් කර ඇති මල් ශාලාවටත් තර්ජන