තවත් දෙදෙනෙක් කෝප් කමිටුවෙන් ඉල්ලා අස් වෙයි
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු ෂානක්කියන් රාසමානික්‍යම් ව්‍යාපාර පිළිබඳ කාරක සභාවෙන් (COPE) ඉල්ලා අස්වී තිබෙනවා. මීට අමතරව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්, කෝප් කමිටුවේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරද කෝප් සාමාජිකත්වයෙන් අද (19) ඉල්ලා අස් වුණා. මීට අමතරව සමඟි ජනබලවේගයේ … Continue reading තවත් දෙදෙනෙක් කෝප් කමිටුවෙන් ඉල්ලා අස් වෙයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed