දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීමට එරෙහි පෙත්සම් තුනක් විභාගයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි විභාගයට ගෙන තිබෙනවා. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමව සිටි දුමින්ද සිල්වා මහතාට ලබාදුන් සමාව අභියෝගයට ලක් කරමින් භාරත ලක්ෂ්මන් … Continue reading දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීමට එරෙහි පෙත්සම් තුනක් විභාගයට