24 C
Colombo
Monday, January 6, 2025

පාසල් සිසුන් තිදෙනෙක් කසිප්පු බීලා පාරේ නිදාගෙන

- Advertisement -

ඉංගිරියේ පාසල් දෙකක 16 හැවිරිදි සිසුන් පිරිසක් ඉංගිරිය වත්තේ කසිප්පු තිප්පළකින් ගත් කසිප්පු පානය කර මත් වී ඉංගිරිය කටහය නාන තොටුපළ අසල මහ පාරේ නිදා සිටින බවට,ලද තොරතුරක් අනුව ඊයේ (12) දහවල් පොලිසියට රැගෙන විත් මත් ගතිය වැඩි සිසුන් දෙදෙනකු රෝහල් ගත කිරීමට කටයුතු කළ බව ඉංගිරිය පොලිසිය පවසනවා.

ඉතිරිවූ කසිප්පු පැකට් පහක් ද පොලිස් බාරයට ගෙන තිබෙනවා.

ඉංගිරිය ප්‍රදේශයේ කසිප්පු ව්‍යාපාරිකයකුගේ බිරියකගේ කසිප්පු පැකට් කීපයක් මිලදීගෙන ඉංගිරිය ඇලබඩ පාර කටහය නාන ගොටුපලට ගොස් කසිප්පු පානය කළ බවත් නෑමට සුදානම් වූ අවස්ථාවේ මිතුරන් දෙදෙනෙකුට කසිප්පු මත වැඩි වී මහ මාර්ගයේ නිදා ගත් බව ඔවුන් පොලිසියට පවසා තිබුණා.

RECENT ARTICLES - SINHALA

DIG ලෙස පෙනී සිටිමින් කප්පම් ගත් පුද්ගලයෙක් මාට්ටු

නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් ඇතුලු පිරිස් බිය ගන්වා මුදල් වංචා කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ...

සමන් දේවාලයේ තේවාවන් නැවතෙයි

සබරගමුව මහ සමන් දේවාලයේ කපු මහත්වරුන් ප්‍රමුඛ රාජකාරි මණ්ඩලය තේවා ඇතුළු රාජකාරී කටයුතු වලින් අද (05) ඉවත් වී තිබෙනවා. ඒ, සමන් දේවාලයේ පිවිසුම් දොරකඩ අසලට...

නලින්දගේ කතාව ගැන කතරගම දේවාලයෙන් ප්‍රකාශයක්

මහරගම අපේක්ෂා රෝහලේ නව ළමා වාට්ටු සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයේදී සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සිදුකළ ප්‍රකාශයේ කිසිදු ගැටලුවක් නොමැති බව කතරගම දේවාලයේ බස්නායක නිළමේ...

POPULAR ARTICLES